Friday 1 May 2020

විද්‍යාව - චුම්බක සහ පැලයක් සිටුවීම

 විෂය -  විද්‍යාව    
 පාඩම - චුම්බක
 ගුරු භවතා - නදිත් උපෙන්ද්‍ර නිශ්ශංක මයා
       දිනය -          2020.05.01
       වේලාව -   පෙ .ව.8.30-පෙ.ව.10.30
......................................................................................................................................

ආයුබෝවන් ලමයිනේ.

දැන් පහත සටහන් ලියා ගන්ඩ.
පහත ඹ්ඩ්යෝ අදාල සටහන් බලමින් අහන්න.
අද පුතාලට සරල මෝටරයක් හදන හැටි කියන්නම්.ඊට කලින් සටහන් ලියලා එවන්ඩ.ඉස්කොලේ පටන් ගත්තම මම බලනවා ලියලද කියලා.

   හඬපට 01 මෙතැනින්
   හඬපට 02 මෙතැනින්
   හඬපට 03 මෙතැනින්












මෝටරයක් සෑදීම




අදට පාඩම අවසන් කරමු.සාදපු මෝටරයේ පොටො මගෙ WhatsApp එකට එවන්ඩ .

ICT - ක්‍රමලේඛ ගොඩනැගීම - II කොටස


 විෂය -  ICT    
 පාඩම - ක්‍රමලේඛ ගොඩනැගීම - II කොටස
 ගුරු භවතා - ප්‍රදීප් හේරත් මයා.
       දිනය    -   2020.05.01

       වේලාව -   ප.ව. 4.00 - ප.ව. 4.30
..................................................

අද මම ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වන්නේ 8 ශ්‍රේණියේ ICT විෂයට අදාල ක්‍රමලේඛ ගොඩනැගීම පාඩමේ ඉතිරි කොටසයි. 

මෙම පාඩමේ පළමු කොටස කලින් දිනයන් වලදී මා සිදු කලා. මෙහිදී මම ඔයාලට තේරීමේ පාලන ව්‍යුහයට අදාලව උදාහරණ කිහිපයක් සඳහා ගැලීම් සටහන් නිරිමාණය කරන්නේ කෙසේද යන වග ඇතුළත් කරන ලද සටහනක් ඉදිරිපත් කර ඇත. ඒ වගේම මේ සටහනේ ජංගම හා සුහුරු උපාංග හා ඒවායේ යෙදවුම් මෙන්ම ප්‍රයෝජන ද සඳහන් කර ඇත









 මෙම සටහන පාසලේ ICT සටහන් පොතෙහි පැහැදිලිව සටහන් කරගන්න
ඉන්පසු ක්‍රියාකාරකම් කරන්න උත්සහ ගන්න.



සුබ දවසක් දරුවනේ !