Saturday 18 April 2020

බුද්ධ ධර්මය - 8 වන පාඩම

විෂයය - බුද්ධ ධර්මය
පාඩම - සඟරුවණට අනුව හුරු පුරුදු වෙමු සුසිරිත්
පරිවේණාචාර්ය - පූජ්‍ය කුමාරගම විමලරංසි හිමි
පන්තිය පැවැත්වූ දිනය 2020/04/18
වේලාව - ප.ව. 3.30- 5.00 දක්වා 





----------------------------------

පෙළ පොතහි පාඩම මෙතැනින් ලබාගන්න 

Audio 1🔊


බුද්ධ ධර්මය පොතේ පොතේ අටවන පාඩම පිටු අංක 54 සඟරුවනට අනුව හුරු පුරුදු වෙමු සුසිරිත්

ඉහතින් දක්වන ලද පැහැදිළි කිරීම ට අනුගත වෙමින් නැවත වතාවක් පාඩම කියවා එම පාඩම යටතේ ඇති සාරාංශය ද කියවා පැවරුම ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් සිදු කරන්න

ඊට අමතර ව මුළු පාඩමම පාඩම ම ආවරණය වන පරිදි ප්‍රශ්න තිහක් පිළිතුරු සමග සකස් කරන්න

කාව්‍යශේකර පොතෙහි එන කවිය සියලුදෙනාම පාඩම් කර ගත යුතු අතර පාසල ආරම්භ කරන ලද පින් එක ඒවා කටපාඩම් ගැනීම මා විසින් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි

අභ්‍යාස ට එකට පිළිතුරු සපයා මා වෙත ලැබෙන්න සලස්වන්න

ගැටළු ඇත්නම් විමසන්න
දරුවෝ හැමෝටම තෙරුවන් සරණයි