Friday, 1 May 2020

විද්‍යාව - චුම්බක සහ පැලයක් සිටුවීම

 විෂය -  විද්‍යාව    
 පාඩම - චුම්බක
 ගුරු භවතා - නදිත් උපෙන්ද්‍ර නිශ්ශංක මයා
       දිනය -          2020.05.01
       වේලාව -   පෙ .ව.8.30-පෙ.ව.10.30
......................................................................................................................................

ආයුබෝවන් ලමයිනේ.

දැන් පහත සටහන් ලියා ගන්ඩ.
පහත ඹ්ඩ්යෝ අදාල සටහන් බලමින් අහන්න.
අද පුතාලට සරල මෝටරයක් හදන හැටි කියන්නම්.ඊට කලින් සටහන් ලියලා එවන්ඩ.ඉස්කොලේ පටන් ගත්තම මම බලනවා ලියලද කියලා.

   හඬපට 01 මෙතැනින්
   හඬපට 02 මෙතැනින්
   හඬපට 03 මෙතැනින්












මෝටරයක් සෑදීම




අදට පාඩම අවසන් කරමු.සාදපු මෝටරයේ පොටො මගෙ WhatsApp එකට එවන්ඩ .



අපි එහෙනම් වගා තරගයක් තියමු

මෙ වසන්ගත කාලයෙ ආහාර හිගයක් ඇති විය හැකිය.එයට පෙර සුදානමට අපි වගා කරමු.
මමත් මෙ කලෙ නිකන් හිටියෙ නැ වගා කරා. එමගින් හොද ව්‍යයාම මගින් නිරෝගි කමත්,මානසික සුවයත්.වස විස නැති එලවලුත් ලැබෙනවා.
මෙදට දාන එස්ලොන් බෝතලයේ කුඩා සිදුරු කිපයක් කර අඩිහ හොදින් වසන්ඩ.

කොන්දේසි .
  1. අහක දාන ද්‍රව්‍ය බාවිතය. 
  2. ⁣කාබනික (කොම්පොස්ට්) පොහොර බාවිතය.  
  3. වස විස කෘමි නාශක බාවිතා නොකිරිම. 
  4. අඩු ඉඩේ නිර්මාණිකාරි වගා කිරිම
හරි තව සති දෙකකින් තමනගෙ වගා වල පොටෝ එවන්ඩ.අදට පාඩම අවසන් කරනවා. ආයුබෝවන්













No comments:

Post a Comment