විෂය - ICT
පාඩම - ක්‍රමලේඛ ගොඩනැගීම - II කොටස
ගුරු භවතා - ප්‍රදීප් හේරත් මයා.
දිනය - 2020.05.01
වේලාව - ප.ව. 4.00 - ප.ව. 4.30
..................................................
අද මම ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වන්නේ 8 ශ්‍රේණියේ ICT විෂයට අදාල ක්‍රමලේඛ ගොඩනැගීම පාඩමේ ඉතිරි කොටසයි.
මෙම පාඩමේ පළමු කොටස කලින් දිනයන් වලදී මා සිදු කලා. මෙහිදී මම ඔයාලට තේරීමේ පාලන ව්‍යුහයට අදාලව උදාහරණ කිහිපයක් සඳහා ගැලීම් සටහන් නිරිමාණය කරන්නේ කෙසේද යන වග ඇතුළත් කරන ලද සටහනක් ඉදිරිපත් කර ඇත. ඒ වගේම මේ සටහනේ ජංගම හා සුහුරු උපාංග හා ඒවායේ යෙදවුම් මෙන්ම ප්‍රයෝජන ද සඳහන් කර ඇත
මෙම සටහන පාසලේ ICT සටහන් පොතෙහි පැහැදිලිව සටහන් කරගන්න
ඉන්පසු ක්‍රියාකාරකම් කරන්න උත්සහ ගන්න.
සුබ දවසක් දරුවනේ !
No comments:
Post a Comment