Tuesday 5 May 2020

ICT - ක්‍රමලේඛ ගොඩනැගීම - Scratch Programming මුලික කොටස

 විෂය -  ICT
 පාඩම - ක්‍රමලේඛ ගොඩනැගීම - Scratch Programming මුලික කොටස
 ගුරු භවතා - ප්‍රදීප් හේරත් මයා. 
       දිනය     -   2020.05.05
       වේලාව -   පෙ .ව.7.00 - පෙ.ව.8.00
...................................................................................................

ආයුබෝවන් දරුවනේ


අද දින මම ඔයාලට කියල දෙන්න හදන්නේ "ක්‍රමලේඛ ගොඩනැගීම - Scratch Programming" මුලික කොටසයි. පහලින් වීඩියෝවට අදාල link එක දමන්නම්. මෙම පාඩම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියේ දරුවන් දක්වා ඉතාමත් වැදගත් ප්‍රායෝගික පාඩමකි.




ඔබ සතුව පරිගණකයක් තිබෙනවානම් පමණයි මෙම මෘදුකාංගය භාවිතා කළ හැකි වන්නේ. පරිගණකයක් නොමැති වුවත් අපිට මේ පාඩම ඉගෙන ගන්න වෙනවා දරුවනේ

සුබ දවසක් ඔබ සැමට

ගණිතය - වර්ගමූලය

 විෂය - ගණිතය
 පාඩම - වර්ගමූලය 
 ගුරු භවතා - ජී. රාජික මනෝජ් මයා
       දිනය     -   2020.05.04
       වේලාව -   ප .ව.4.30-ප.ව.5.30
...................................................................................................

ආයුබෝවන් දරුවනේ





එසේනම් අද දිනට පාඩම අවසන් 

ආයුබෝවන් ඔබ සැමට