Friday 15 May 2020

I C T - "භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය"



විෂය-  I C T 
       
 පාඩම -  "භෞතික ආගණනය        සඳහා මෘදුකාංග භාවිතය"  

 ගුරු භවතා- ප්‍රදීප් සංජීව හේරත් මයා

       දිනය-          2020-05-15
    වේලාව-   ප .ව.2.00-ප.ව.4.00

-------------------------------------------------------

ආයුබෝවන් දරුවනේ!
අද මම 8 ශ්‍රේණියේ දරුවන්ට ICT විෂයෙහි 5 වන පාඩම "භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය" අදාල සටහන් ලබා දෙන්න තීරණය කලා. 
අයහපත් කාළගුණය නිසා පාඩම පැහැදිලි කිරීම ඉදිරි දිනයකදී සිදු කරන්නම්.
මෙම පාඩමේදී අපි අධ්‍යනය කරන්නේ මුලික තාර්කික ද්වාර පිළිබඳවයි.
1.AND ද්වාරය 
2.OR ද්වාරය 
3.NOT ද්වාරය 
මෙම ද්වාර වල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම සඳහා භෞතික උදාහරණ එනම් සමාකාර ලබා දී ඇත.

මුලික ද්වාර තුනෙහි සම්මත සංකේත හා සත්‍යතා වගුද මෙම සටහනෙහි පිළිවෙළට ඇතුළත් කර ඇත.



















ඔබේ සටහන් පොතෙහි මෙම පාඩමේ සටහන ලියා ගන්න. හොදින් කියවා අවබෝධ කර ගැනීමට උත්සහ ගන්න.

හැකි අයුරින් වැඩ පොතෙහි ක්‍රියාකාරකම් කරන්න

සුබ දවසක් දරුවෝ හැමදෙනාටම!



විද්‍යාව-චුම්බක පාඩමේ අභ්‍යාස සහ ධාරා විද්‍යුතය



 විෂය-විද්‍යාව
       
 පාඩම -චුම්බක පාඩමේ අභ්‍යාස සහ
             ධාරා විද්‍යුතය


 ගුරු භවතා-නදිත් නිශ්ශංක මහත්මා

       දිනය-          2020-05-15

    වේලාව-   පෙ .ව.8.00-පෙ.ව.10.00
---------------------------------------------------------------------------------

ආයුබොවන් ලමයිනෙ.අපි ගිය සතියේ චුම්බක පාඩම අවසන් කරා.නැවත මම එ සටහන් එවන්නම් .සටහන් ලියපු අය පාඩම් කරන්ඩ .අනිත් අය 
ඉස්කෝලෙ සටහන් පොතේ ලියාගන්ඩ.










දැන් අභ්‍යාස කරලා එවන්ඩ.

සාරාංශය ප්‍රශ්න හා අභ්‍යාස කරන්න










චුම්බක පාඩමෙ සාරාංශයට ප්‍රස්න හා අභ්‍යස කරලා ඉවර අය ඉහත අලුත් පාඩමෙ නම ලියාගෙන.ඇමිටරයක හා වෝල්ට් මිටරයක රුපසටහන් අදින්න

උපකරන තියෙන අය 7.1 හා 7.2 ක්‍රියාකාරකම් කරන්ඩ