Friday 24 April 2020

I C T - ක්‍රමලේඛ ගොඩනැගීම මූලික අදියර

 විෂය-  I C T 
       
 පාඩම - ක්‍රමලේඛ ගොඩනැගීම
             මූලික අදියර


 ගුරු භවතා- ප්‍රදීප් සංජීව හේරත් මයා

       දිනය-          2020-04-24
    වේලාව-   ප.ව.2.00-ප.ව.4.00
-----------------------------------------------------------------------------

ආයුබෝවන් දුවේ පුතේ, 
අද මම ඔයාලට 8 ශ්‍රේණියේ ICT විෂයට අදාල ක්‍රමලේඛ ගොඩනැගීම කියන පාඩමේ මුලික කොටස් ඇතුලත් කරන ලද සටහන් ලබා දෙන්න තීරණය කලා.

මෙම සටහන ඔබ පාසලේ දී භාවිතා කරන සටහන් පොතේ ලියා ගන්න. ඉන්පසුව දිනයකදී මම video දර්ශන මගින් ඇල්ගොරිතම සදහා ගැලීම් සටහන් ගොඩනැගීම හා strach වැඩසටහන් නිර්මාණය කිරීම සිදු කරන්නම්.




















පුතාලා මේ සටහනේ තියෙන ගැලීම් සටහන් නිවැරදිව ඇදගන්න. ඒවාගේ හැඩතල නිවැරැදිව තියෙන්න ඕනේ.





විද්‍යාව-"චුම්බක"(දෙවන කොටස)


 විෂය-  විද්‍යාව      
 පාඩම -"චුම්බක"(දෙවන කොටස)               
 ගුරු භවතා-නදිත් උපේන්ද්‍ර මහත්මා

      දිනය-          2020-04-24
    වේලාව-       පෙ.ව.8.00-පෙ.ව.10.00
----------------------------------------------------------


අායුබොවන් සියලුම දරුවන්ට .අද පාඩමට සහභාගි වන පුතාලා මගේ පුද්ගලික watp එකට අායුබොවන් කියන්ඩ.අද අපි චුම්බක පාඩමෙ ඉතිරි කොටස කරමු .මුල් කොටසට සහභගි නොවුන අය මට කියන්ඩ පාඩම නැවත එවන්නම්

පහත වයිට් බෝඩ් එකෙ තියෙන එවා පමනක් ඉස්කෝලෙ සටහන් පොතෙ ලියන්ඩ




දැන් පහත ක්‍රියාකාරකම් දෙක කරමු



මෙහි අවශ්‍ය යකඩ කුඩු විදුලෙ වලිමත කාන්දම අතුල්ලා හො යකඩ ඇනයක් යකඩ කපන කියතකින් කපා ගෙන ලබා ගත හැකියි

දැන් යකඩ කුඩු ඇති රටාව නිරික්ෂන කරන්ඩ



මෙහිදි කුඩා විදුරු බදුනක් යොදාන්ඩ.එවිට අඩු පොල්තෙල් ප්‍රමානයකින් කර ගත හැකියි.පොල් තෙල් නැත්නම් ජලය හො යොදාගෙන හොදට කලවන් කරන්ඩ.

ක්‍රියාකාරකම් කර එහි පො⁣ටො මගෙ පුද්ගලික ගිනුමට එවන්ඩ




දැන් වයිට් බෝඩ් එකෙ දෙවල් ලියා ගෙන විද්‍යුත් චුම්බකයක් සාදමු

මෙහිදිද විකල්ප ද්‍රව්‍ය වෙත යන්ඩ.32swg තබ කම්බි වෙනුවට නිව⁣සෙ ඇති වයර් ඇතුලෙ ඇති තබ කම්බි යොදා ගන්ඩ පුලුවන්.තබ කම්බිය වටෙට තින්ත ආවර්ණයක් තියෙනවා.එ නිසා කෝෂයට සවිවෙන තැන පමනක් සුරා සවි කරන්න.අනෙක තැන් සුරන්ඩ එපා.

දැන් මෙ පහත සටහන ඇද.මෙහි ඇති චුම්බක ගුණ වැඩි කිරිමට බලපාන සාදක පරික්ෂාවට නැවත එම වෙනස්කම් කර පරික්ෂනය කරන්ඩ.


ආයුබෝවන්,තෙරුවන් සරණයි  අපේ පුතාලා පාඩම  සමග  ද?