Friday 17 April 2020

ICT...මෙහෙයුම් පද්ධතිය භාවිතය


 විෂය-     තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
 පාඩම-    මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක්     වින්‍යාස කිරීම සහ සිටුවම්                          කිරීම
ගුරුභවතා-ප්‍රදීප් සංජීව හේරත් මයා
දිනය-        2020-04-17
වේලාව-    ප.ව.01.00-03.00
-------------------------------------------



8 ශ්‍රේණියේ ICT සඳහා අද මම පුතාලට ප්‍රශ්න 11ක් සහිත ප්‍රශ්න පත්‍රයක් දෙනවා. පෙළ පොතේ 2 වන පාඩමේ (මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම) පිටු අංක 15 සිට 27 දක්වා ඇති සටහන් හොදින් කියවා පිළිතුරු ලියන්න