පාඩම - අලුත් අවුරුදු උත්සවය
පරිවේණාචාර්ය - පූජ්‍ය ගල්ඇටුඹේ අරියරතන හිමි
දිනය - 2020/04/19
වේලාව - පෙ.ව. 9-11
------------------------------------
දරුවන් පෙළ පොතේ 3වන පාඩම කියව ගෙන 9.30 වන විට පාඩමට සූදානම් වන්න
පාඩමට අදැල ගොනුව මෙතැනින්..
අභ්‍යාස වලට අදාල ගොනුව මෙතැනින්
Audio 1 🔊
අවබෝධය පිළිතුරු
01 නොනගත කාලය උදා වූ විට.
02පරණ අවුරුද්දට ස්නානය කිරීම.
* ගේදොර පිරිසිදු කර පිළසකර කරගැනීම.
* අලුත් හැළිවලං ගැනීම.
* අලුත් සහල් වලින් කිරිබත් පිසීම .
* අලුත් ඇදුම් ඇද නැකතට ආහාර අනුභව කිරීම .
* හිස තේ ගා අලුත් අවරුද්දේ ස්නානය .
03 පරණ අවුරුද්දේ ස්නානය කිරීම .
* අලුත් අවුරුද්දේ හිස තෙල් ගා නෑම.
04 අවුරුද්දේ බුලත් දී වැඩිහිටි යන්ට ගෞරව කිරීම හා ආශි
ර්වාදය ලබාගැනීම .
*තමන් අතින් වැඩිහිටියන්ට වරදක් සිදුව ඇත්නම් සමාව ගැනීම .
05අවුරුදු කාලයට මිතුරන්,නෑදෑයන් ,අසල්වාසීන් සමග සෙල්ලම් කිරීමෙන් එකමුතුකම ,ලෙන්ගතුකමවැඩි වීම.
කෙටි පිළිතුරු
01 ගොයම් කැපූවිට ගොයම් ගසෙහි ඉතිරි වන කොටස.
02 ලිත.
03 පරණ අවුරුද්දටත් අයිති නැති, අලුත් අවුරුද්දටත් අයිති නැති, පරිස්සම් විය යුතු කාලයක් .
04 නානු යනු ඖෂධීය වටිනාකමක් ඇති ගස්වල කොළ කොටලා ඒවායින් මිරිකා ගන්නා යුෂ.
05 පන්සලේ හාමුදුරුවෝ ,ගමේ වෙද මහත්තයා, ලොකු ඉස්කොලේ මහත්තයා
06 තඔ කාසියක් ,කහ කෑල්ලක් , සමන් පිච්චී මල් අගුරු කෑල්ලක් , කිරිබත් ටිකක්
07 කැට ගැසීම,පන්දු ගැසීම,එල්ලේ ගැසීම, පොරපොල් ගැසීම , වලකජු ගැසීම, පංච දැමීම, ගල් කිරීම , ඔළිද කෙළිය වැනි දෑ.
08 කොකිස් , කේක්, කජු, අච්චාරු .
09 කඹ ඇදීම
දෙවන කොටස
01 *අවධානය
* ධාරණ
*කෙළ
*උණ්ඩය
* දක්ෂිණ
*අනවශේෂ
*දුශ්චරිත
*අෂ්ටක
* රක්ෂාව
* අවස්ථා
02 *සරණ
* විනිශ්චයකරු
* සංරක්ෂණ
*අරුන්දතී
*විශ්මය
ඔබ ලියා ඇති පිළිතුරු වැරදිනම් නිවැරදි කර නැවත ලියන්න. 👍 හරි
ලකුණ යොදන්න