Wednesday 6 May 2020

සංගීතය - නව නාට්‍ය ගීත

 විෂය -  සංගීතය
 පාඩම - නව නාට්‍ය ගීත
 ගුරු භවතා - ජනක ප්‍රසන්න මායාදුන්න මයා
       දිනය     -   2020.05.05
       වේලාව -   ප .ව.4.00 - ප.ව.8.00
...................................................................................................

ආයුබෝවන් දරුවනේ

අපි මීට කලින් දවසේ නව නාට්‍ය ගීත ගැන කතා කළා. අද අපි ගයමු
පළමු ගීතය විදිහට මූදු පතුල ගීතය ගයමු



මේක තමයි ඊලග ගීතය

පහත වීඩියෝ කිහිපයත් අධ්‍යනය කරන්න.



ආයුබෝවන් සියලු දෙනාට...........




නර්තනය

 විෂය -  නර්තනය
 පාඩම - අද අපි වෙනත් ජාතියකට අයත්...වෙනත් ආගමකට අයත් ආගමික උත්සවයක් ගැන ඉගෙන ගමුද
 ගුරු භවතා - විරාජ් ජයවර්ධන මයා
       දිනය     -   2020.05.06
       වේලාව -   ප .ව.3.30 - ප.ව.8.00
...................................................................................................

ආයුබෝවන් දරුවනේ

අද අපි වෙනත් ජාතියකට අයත්...වෙනත් ආගමකට අයත් ආගමික උත්සවයක් ගැන ඉගෙන ගමුද




හොඳයි දැන් මම පාඩමට ප්‍රවේශයක් අරන් තියෙන්නෙ..........
දැන් මේ කරුණු ඉතා හොඳින් බලන්නකෝ......

ඒත එක්කම මේ video clip එකත් අනිවාර්යයෙන්ම බලන්න











මේ  තියෙන ඡායාරූප වලින් ඉහත දක්වලා තියෙන දේව මාතාවන් වෙන්කර හඳුනාගන්න
දැන් ඔවුන්ගේ කෝලම් රටා සහ උත්සවය සමරන කාලයේ කෝවිල් සහ නිවෙස්වල කරන සැරසිලි ටිකක් බලමු








හොඳයි පුතේ.....අපට පාඩමට අවශ්‍ය සියලුම කරුණු අර වීඩියෝ පටයේ තියෙනවා....ඒ නිසා ඒක බලන ගමන් ඒකෙ වැදගත් කරුණු සටහන් කරගන්න....

ඔබේ අතිරේක කියවීම් පොතේ සටහන මම දැන් එවනවා ඒකත් ඉතා හොඳින් අධ්‍යයනය කරන්න....




හොඳයි මේ සියල්ල ඉතා හොඳින් අධ්‍යයනය කරන්න....


තෙරුවන් සරණයි.
හැමෝටම ආයුබෝවන්.