විෂය- තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණය(ICT)
පාඩම- පොදු මෙවලම් භාවිතය

ගුරු භවතා- ප්‍රදීප් සංජීව හේරත් මයා
දිනය- 2020-04-21
වේලාව- ප.ව.8.00-8.30
-----------------------------------------------------------------
#වදන් සැකසීම පාඩමට අදාල video එක නුදුරු දිනයකදී ලබා දෙන්නම් දරුවනේ.
# වදන් සැකසීමේ මෘදුකාංග වල පොදු මෙවලම් කිහිපයක් ඇතුලත් කරන්නම්.
#කියවීම් පෙළ පොත උපයෝගී කරගනිමින් වැඩ පොතෙහි ක්‍රියාකාරකම් කරන්න.