Thursday 23 April 2020

ගණිතය - ස්කන්ධය 2 කොටස


  
 විෂය-  ගණිතය       
 පාඩම -ස්කන්ධය 2 කොටස
 ගුරු භවතා-ජී රාජික මනෝජ් මයා

       දිනය-          2020-04-23
    වේලාව-   පෙ .ව.8.30-පෙ.ව.10.30
----------------------------------------------

අද 8.30 ගණිතය ට සූදානම් වන්න











                                හඬ පටය මෙතැනින් අහන්න





                                                     හඬ පටය මෙතැනින් අහන්න






දෙමළ භාෂාව-கண்காட்சி - ප්‍රදර්ශනය

  විෂය-  දෙමළ  භාෂාව    
 පාඩම -5ம் பாடம் - 5 වැනි පාඩම
            கண்காட்சி - ප්‍රදර්ශනය
 ගුරු භවතා-චන්දන රාජමන්ත්‍රී මහත්මා

       දිනය-          2020-04-23
    වේලාව-   ප .ව.4.00-ප.ව.6.00

----------------------------------------------------------

 வணக்கம்
 23.04.2020
 5ம் பாடம் - 5 වැනි පාඩම

 கண்காட்சி - ප්‍රදර්ශනය

                          හඬ පටය 01 මෙතැනින්


                                  හඬ පටය 02මෙතැනින්




                        හඬ පටය 03 මෙතැනින්


                        හඬ පටය 04 මෙතැනින්


1 - புத்தகக் கண்காட்சி

2 - தையல் கண்காட்சி

3 - ஓவியக் கண்காட்சி

4 - கைப்பணிக் கண்காட்சி

5 - மலர்க் கண்காட்சி

6 - இரத்தினக்கல் கண்காட்சி

7 - அரும்பொருட் கண்காட்சி

8 - ஆபரணக் கண்காட்சி

9 - புகைப்படக் கண்காட்சி

10 - வாகனக் கண்காட்சி


                        හඬ පටය 05 මෙතැනින්



                        හඬ පටය 06 මෙතැනින්



                        හඬ පටය 07 මෙතැනින්



                        හඬ පටය 08 මෙතැනින්



1 - புத்தகக் கண்காட்சி - පොත් ප්‍රදර්ශනය 

2 - தையல் கண்காட்சி - මැහුම් ප්‍රදර්ශනය 

3 - ஓவியக் கண்காட்சி - සිතුවම් ප්‍රදර්ශනය

4 - கைப்பணிக் கண்காட்சி - අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය

5 - மலர்க் கண்காட்சி - මල් ප්‍රදර්ශනය

6 - இரத்தினக்கல் கண்காட்சி - මැණික් ප්‍රදර්ශනය

7 - அரும்பொருட்  கண்காட்சி - පෞරාණික භාණ්ඩ
      ප්‍රදර්ශනය 
8 - ஆபரணக் கண்காட்சி - ආභරණ ප්‍රදර්ශනය
  
9 - புகைப்படக் கண்காட்சி - ඡායාරූප ප්‍රදර්ශනය

10 - வாகனக் கண்காட்சி - වාහන ප්‍රදර්ශනය


                     හඬ පටය 09 මෙතැනින්



                     හඬ පටය 10 මෙතැනින්






                       හඬ පටය 11 මෙතැනින්


அழகான - ලස්සන

உண்டு - තිබේ

இங்கே - මෙහි

புராதனப் - පෞරාණික/පැරණි

பொருட்கள் - භාණ්ඩ 

காணலாம் - දැකිය හැකිය

ஓவியர் - සිතුවම්කරු/ සිත්තරා 

திறமை - දක්ෂතාව

அறிவு - දැනුම

வளர்க்கக் கூடிய - වර්ධනය කළ හැකි

பெறலாம் - ලබාගත හැක

பெறுமதிமிக்க - අමිල

பல வகையான / - විවිධ වර්ගයේ 

பலவிதமான - විවිධ හැඩැති

வேலைப்பாடுகள் - ක්‍රියාකාරකම්

புதிய - අලුත් / නවීන

பார்வையிடலாம் - නැරඹිය හැකිය


                  හඬ පටය 12 මෙතැනින්


                  හඬ පටය 13 මෙතැනින්


                  හඬ පටය 14 මෙතැනින්

ක්‍රියාකාරකම 2 
පිළිතුරු 
1 - 5
2 - 7
3 - 3
4 - 1
5 - 6
6 - 8
7 - 4
8 - 2
9 - 10
10 - 9




                        හඬ පටය 15 මෙතැනින්



                        හඬ පටය 16 මෙතැනින්


கண்டி - මහනුවර 

கலாசார மண்டபம் - සංස්කෘතික මධ්‍යස්ථානය

பல்வேறு - විවිධ 

நடைபெறுகின்றன - පැවැත්වේ 

நுழைவாய் - ප්‍රවේශ දොරටුව / පිවිසුම

பக்கம் - පැත්ත 

பார்க்க வந்தேன் - බැලීමට ආවා


பார்த்தீர்களா? - බැලුවද ?

மிகவும் நன்றாக இருந்தது - හුගාක් හොදින් තිබුණා

அப்படியா? - අප්පඩියා

எந்த கட்டிடத்தில் - කුමන ගොඩනැගිල්ලේද?

மூன்றாம் மாடி - තෙවන මහල

நேராக - කෙලින් 

படிக்கட்டு - පඩිපෙළ

இடம் - ස්ථානය


இருவரும் - දෙදෙනාම


                       හඬ පටය 17 මෙතැනින්





                      හඬ පටය 18 මෙතැනින්




                      හඬ පටය 19 මෙතැනින්


                      හඬ පටය 20 මෙතැනින්



                      හඬ පටය 21 මෙතැනින්



1. මල් නොකඩන්න.

2. අපද්‍රව්‍යයන් මෙහි දමන්න.

3. නිශ්ශබ්ද වන්න.

4. අනුපිළිවෙලට ගමන් කරන්න.

5. ආභරණ අල්ලන්න එපා.

6. රිසිට්පත ලබා ගන්න.


                     හඬ පටය 22 මෙතැනින්


                     හඬ පටය 23 මෙතැනින්



ක්‍රියාකාරකම 4 
පිළිතුරු

1 - හරි
2 - වැරදි 
3 - හරි

ක්‍රියාකාරකම 6
පිළිතුරු 
1 - 4
2 - 1
3 - 6
4 - 5
5 - 3

6 - 2