Wednesday 6 May 2020

සංගීතය - නව නාට්‍ය ගීත

 විෂය -  සංගීතය
 පාඩම - නව නාට්‍ය ගීත
 ගුරු භවතා - ජනක ප්‍රසන්න මායාදුන්න මයා
       දිනය     -   2020.05.05
       වේලාව -   ප .ව.4.00 - ප.ව.8.00
...................................................................................................

ආයුබෝවන් දරුවනේ

අපි මීට කලින් දවසේ නව නාට්‍ය ගීත ගැන කතා කළා. අද අපි ගයමු
පළමු ගීතය විදිහට මූදු පතුල ගීතය ගයමු



මේක තමයි ඊලග ගීතය

පහත වීඩියෝ කිහිපයත් අධ්‍යනය කරන්න.



ආයුබෝවන් සියලු දෙනාට...........




No comments:

Post a Comment