Saturday, 16 May 2020

පුරවැසි අධ්‍යයනය-පසුගිය පාඩම් වලින්ප්‍රශ්ණ ලබාදීම


 විෂය-         පුරවැසි අධ්‍යයනය
       
 පාඩම  -     පසුගිය පාඩම් වලින් 
                  ප්‍රශ්ණ ලබාදීම
 ගුරු භවතා-පූජ්‍ය මෑල්ලගම 
                             සුගතරතන හිමි
 දිනය-          2020-05-16
 වේලාව-   ප .ව.4.00-ප.ව.6.00
-------------------------------------------------------------------------------








Friday, 15 May 2020

I C T - "භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය"



විෂය-  I C T 
       
 පාඩම -  "භෞතික ආගණනය        සඳහා මෘදුකාංග භාවිතය"  

 ගුරු භවතා- ප්‍රදීප් සංජීව හේරත් මයා

       දිනය-          2020-05-15
    වේලාව-   ප .ව.2.00-ප.ව.4.00

-------------------------------------------------------

ආයුබෝවන් දරුවනේ!
අද මම 8 ශ්‍රේණියේ දරුවන්ට ICT විෂයෙහි 5 වන පාඩම "භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය" අදාල සටහන් ලබා දෙන්න තීරණය කලා. 
අයහපත් කාළගුණය නිසා පාඩම පැහැදිලි කිරීම ඉදිරි දිනයකදී සිදු කරන්නම්.
මෙම පාඩමේදී අපි අධ්‍යනය කරන්නේ මුලික තාර්කික ද්වාර පිළිබඳවයි.
1.AND ද්වාරය 
2.OR ද්වාරය 
3.NOT ද්වාරය 
මෙම ද්වාර වල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම සඳහා භෞතික උදාහරණ එනම් සමාකාර ලබා දී ඇත.

මුලික ද්වාර තුනෙහි සම්මත සංකේත හා සත්‍යතා වගුද මෙම සටහනෙහි පිළිවෙළට ඇතුළත් කර ඇත.



















ඔබේ සටහන් පොතෙහි මෙම පාඩමේ සටහන ලියා ගන්න. හොදින් කියවා අවබෝධ කර ගැනීමට උත්සහ ගන්න.

හැකි අයුරින් වැඩ පොතෙහි ක්‍රියාකාරකම් කරන්න

සුබ දවසක් දරුවෝ හැමදෙනාටම!



විද්‍යාව-චුම්බක පාඩමේ අභ්‍යාස සහ ධාරා විද්‍යුතය



 විෂය-විද්‍යාව
       
 පාඩම -චුම්බක පාඩමේ අභ්‍යාස සහ
             ධාරා විද්‍යුතය


 ගුරු භවතා-නදිත් නිශ්ශංක මහත්මා

       දිනය-          2020-05-15

    වේලාව-   පෙ .ව.8.00-පෙ.ව.10.00
---------------------------------------------------------------------------------

ආයුබොවන් ලමයිනෙ.අපි ගිය සතියේ චුම්බක පාඩම අවසන් කරා.නැවත මම එ සටහන් එවන්නම් .සටහන් ලියපු අය පාඩම් කරන්ඩ .අනිත් අය 
ඉස්කෝලෙ සටහන් පොතේ ලියාගන්ඩ.










දැන් අභ්‍යාස කරලා එවන්ඩ.

සාරාංශය ප්‍රශ්න හා අභ්‍යාස කරන්න










චුම්බක පාඩමෙ සාරාංශයට ප්‍රස්න හා අභ්‍යස කරලා ඉවර අය ඉහත අලුත් පාඩමෙ නම ලියාගෙන.ඇමිටරයක හා වෝල්ට් මිටරයක රුපසටහන් අදින්න

උපකරන තියෙන අය 7.1 හා 7.2 ක්‍රියාකාරකම් කරන්ඩ


Thursday, 14 May 2020

ගණිතය-දර්ශක


 විෂය-  ගණිතය
       
 පාඩම -දර්ශක


 ගුරු භවතා-ජී රාජික මනෝජ් මයා

       දිනය-          2020-05-14

    වේලාව-   පෙ .ව.8.00-පෙ.ව.10.00
---------------------------------------------------------------------------------













දෙමළ භාෂාව -අන් අයට උදව් කරමු



විෂය-  දෙමළ  භාෂාව    

පාඩම -6ம் பாடம் - 6 වැනි පාඩම
           
               
 ගුරු භවතා-චන්දන රාජමන්ත්‍රී මහත්මා

       දිනය-          2020-05-14


    වේලාව-   ප .ව.4.00-ප.ව.6.00


-----------------------------------------------------------




                      හඬ පටය 01 මෙතැනින්












විනාඩි 10 ක කාලයක් තුළ ක්‍රියාකාරකම 01 හි ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. ප්‍රශ්නද ලිවිය යුතුයි.












හඬපටයට සවන්දීමෙන් අනතුරුව ඉහත වචන කිහිපයත් තම අභ්‍යාස පොතේ සටහන් කර ගන්න.








විනාඩි 10 ක කාලයක් තුළ ක්‍රියාකාරකම 04 හි ප්‍රශ්න සඳහා පිළිතුරු 
සපයන්න. ප්‍රශ්නද ලිවිය යුතුයි.




විනාඩි 10 ක කාලයක් තුළ ක්‍රියාකාරකම 05 හි පිළිතුරු සඳහා ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන්න.



செயற்பாடு 05
පිළිතුරු 

1. உங்களுக்கு ஆசனம் வேணுமா?

2. உங்களுக்கு புத்தகம் வேணுமா?

3. உங்களுக்கு பேனா வேணுமா?

4. உங்களுக்கு நேரம் கூற வேணுமா?

5. உங்களுக்கு பணம் வேணுமா?

6. உங்களுக்கு தொலைபேசி வேணுமா?






විනාඩි 10 ක කාලයක් තුළ ක්‍රියාකාරකම 06 හි ඇතුළත් ජාතික හැඳුනුම්පත භාවිතා කරමින් අයදුම්පත සම්පූර්ණ කරන්න.




හඬ පටය 13 මෙතැනින්





ஆச பட்ட எல்லாத்தையும் காசிருந்தா வாங்கலாம் அம்மாவ வாங்க முடியுமா நீயும் அம்மாவ
வாங்க முடியுமா..//

ஆயிரம் உறவு உன்ன தேடி வந்தே நின்னாலும் தாய் போலே தாங்க முடியுமா...//

உன்னையும்
என்னையும் படைச்சது
இங்கே யாருடா தெய்வம்
ஒவ்வொரு வீட்டிலும்
இருக்குதுன்னா தாயடா...//

ஆச பட்ட எல்லாத்தையும் காசிருந்தா வாங்கலாம் அம்மாவ வாங்க முடியுமா நீயும்...

 Music 

பட்டினியா கெடந்தாலும்
பிள்ளைக்கு பால் கொடுப்பா
பால் குடிக்கும் பிள்ளை முகம் பாா்த்தே பசி மறப்பா

இள வட்டம் ஆன
பின்னும் எண்ணெய் தேச்சு குளிக்க வைப்பா உச்சி முதல் பாதம் வர உச்சி கொட்டி
மகிழ்ந்திடுவா

நெஞ்சிலே நடக்க
வைப்பா நிலாவ பிடிக்க
வைப்பா பிஞ்சு விரல் நகம் கடிப்பா பிள்ளை எச்சு சோறு தின்பா
பல்லு முளைக்க
நெல்லு முனையால்
மெல்ல மெல்லதான்
கீரி விடுவா

உன்னையும்
என்னையும் படைச்சது
இங்கே யாருடா தெய்வம் ஒவ்வொரு வீட்டிலும் இருக்குதுன்னா தாயடா

ஆச பட்ட
எல்லாத்தையும் காசிருந்தா
வாங்கலாம் அம்மாவ வாங்க முடியுமா நீயும் அம்மாவ வாங்க முடியுமா

 Music 

மண்ணில் ஒரு
செடி மொளைச்சா
மண்ணுக்கு அது
ப்ரசவம்தான் உன்னை
பெற துடி துடிச்சா
அன்னைக்கு அது
பூகம்பம்தான்

சூரியன சுத்திகிட்டு
தன்னை சுத்தும் பூமி அம்மா பெத்தெடுத்த பிள்ளைய சுத்தி
பித்து கொள்ளும் தாய்மை அம்மா

கர்ப்பத்தில் நெளிந்த
உன்னை நுட்பமாய் தொட்டு ரசிப்பா பேதை போல் அவள்
இருப்பாள் மேதையாய் உனை வளர்ப்பா

என்ன வேண்டும்
இனி உனக்கு அன்னை
மடியில் சொர்கம் இருக்கு...//

உன்னையும்
என்னையும் படைச்சது
இங்கே யாருடா தெய்வம் ஒவ்வொரு வீட்டிலும் இருக்குதுன்னா தாயடா

ஆச பட்ட...//




Wednesday, 13 May 2020

නර්තනය-නර්තනයේ ඓතිහාසික පසුබිම



   විෂය- නර්තනය               
         
  පාඩම - නර්තනයේ ඓතිහාසික                      පසුබිම හඳුනා ගනිමු
             
  ගුරු භවතා-විරාජ් ජයවර්ධන මහත්මා                       
      දිනය-          2020-05-13
    වේලාව-       පෙ.ව.11.00-ප.ව.12.30
------------------------------------------------------------------------------

හොඳයි පුතාලා අපි එහෙනම් නර්තනය පාඩම ආරම්භ කරමු.............

කෝ බලන්න දැන් පාඩමට සම්බන්ධ වෙන පුතාලා මට ලොකුම ලොකු හිනා මූනක් දාන්ට බලන්ට..........

පොඩි කාරණාවක් තියෙනවා ඕං කියන්ට..........

පුතාලා අහගෙන වෙන්ටැති ඉන්නෙ



මුන්දැට පොඩ්ඩක් වැරදුනා නෙව 

නවරාත්තිරී උත්සවේ ගැන උඹලා පාඩම කොරාලානෙව තිබුණේ කලින් දොහක........

මුන්දැට වයසයි දැන් 
මතකය හොඳ මදි.....
හා හා ඒකෙං කාරි නෑ

දැන් අලුත් පාඩමක් පටං ගම්මු...........





⁣ඕන්න ඕකයි මාපුතාලා අද මෙඋන්දෑ කතා කොරන පාඩම........

ඔය අතරේ තියෙනවා නොවැ ඔය රූකම් කියලා කාණ්ඩයක් ,පේනවද මයෙ කොල්ලන්ට...........ආං ඒ ගැන තමයි අද අපේ පාඩම




හොඳා........දැන් මේ කියන විවිධාකාර වූ රූකම් වර්ග ටික ගැන නෙව අපි කතාබහ කොරන්නෙ....

ඒ මොකටද හැබෑටම.........

ඒවා හොඳහැටි බලාපුවාම අපට අවබෝධය ලැබෙනවා අතීතයේ විවිධාකාර රාජධානි යුග වලදී ⁣ලංකාවේ නර්තනය තිබුණේ මොනවගේ තත්වෙකද කියලා........

ඒ වගේම ඒ ඒ කාලෙන් කාලෙට නටාපු නැටුම් වර්ග මොනවද.....ගහපු බෙර මොනවද.........තාල තැබුවේ මොකකින්ද වගේ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර අපට ලැබෙනවා

ඕං කොලුවනේ මෙවුන්දැ එවනවා p d f එකක්........
බෙහෝම හොඳට බලන්න ඕනෙ........
මුල ඉඳං අග දක්වාම

අග ඉඳන් මුල දක්වාම





හොඳා එහෙනං........
ඕක වැඩි වැඩියෙන් නරඹලා
හොඳහැටි මතකයේ ධාරණය කොරගන්ට හොඳයි මාපුතාලා

මේං මේ පුරස්න ටිකට උත්තර හොයන එකත් කොරන්ට ඕනෑ කොලුවනේ...........
විගහටම......විගහට කිව්වම මොකෑ.........
හෙට දවල් වෙද්දි එවාපල්ලා ඕං මාව කේනති ගස්සන්නෙ නැතුව..........




එහෙනං මෙඋන්දෑ ගොහිං එන්නම්  මා පුතාලා... තුනුරුවනේ සරණයි....දෙවියන්ගේ රැකවරණයි බොලල්ලාට........